Tuesday, February 28, 2012

මනමේ තාම දුවනේ කොහොම ද ? මට තේරෙන්නේ නැ.................!

මේදිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ තිබුන drama ටිකක් බලන්න ගියා එහත් එකම Gladiator ප්‍රේමය වගේ drama  ටිකකුත් බලන්න ගියා. මට පොඩි දෙයක් හිතෙනවා, අපේ තරුණය නුතන වේදිකාව තුල එක තැන කට හිරවෙලා කියල. බලු බැල්මට වෙනස් නාටක ලෙස පෙනුනත් අවාසනාවකට ද කොහේදෝ මේ සියලු නාට්‍ය  එක තැනකට යනවා. අපිට 70 ගනග්වල උන මහා පොලව නුහුලන්න අපරාදය නිසා මැරුන මොලටිකේ අඩුව නිසා අපි නව පරපුරට ඉන්න සිදුවුණු දනවාදී හීනය ගැන ඇති තරහා මුලික කරගෙන drama  සැහෙන ප්‍රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා. මෙයට හේතුව කුමක් ද ?, මා දකින හේතු කීපයක් තියෙනවා.

1. මෙය ලංකාවේ සිදුවන සියල්ල වගේ රැල්ල විය හැකිය. උදාහරනයක් ලෙස අපේ TV එකට දැන් මොකද උනේ යන්න හිතන්න...ඒ වගේම අපේ කලාවට රැලට කැටිය එනවාද මන්ද? දැන් DSLR  එකක් ඇති හැමෝම Photographer  කෙනක් වෙලා, වෙඩිමක් ෂූට් කරපු එකා දැන් Cinematographer කෙනෙක් වෙලා මේ කලාවේ  බර ගැන කිසිම හැගීමක්නැ, කසිම සෞදර්යතිමක දර්ශනවාදයක් මේ artist උන Bro and Sisi ලා ගවනැ. අනිත් මිනිහ කරන දේ කරනවා, මේ කලකනි තාක්ෂනය නිසා උන මහා අපරාදයක් වගේ දැනෙනවා. බොහෝ පුද්ගලයන් කියනවා Technological accessibility  නිසා මිනිසුන්ට තම ගේ අදහස් කියන්න පුළුවන් උනා කියල නමුත් කියන්න කිසිදෙයක් නැති හිස්  අය මේක කනවා. යකෝ මේක එහෙම උනා නම් අපේ කොළො කෙල්ලෝ ලියාගෙන ඉන්න සියලු film හැදෙන්න එපෑ. කෙසේ හෝ වේවා තරහා පැතේකින් තිබොත් මගේ point ඒක නාට්‍ය compose කරනවාට වඩා බොහෝ අය drama කරනවා, මොකද මවා ගැනුණු කැසිලක් නිසාද මන්දා.

2. සිරාවටම අපේ තරුණයාට දන්නේන දෙය මේක වෙන්න ඇති එසේ නම් මෙය මෙසේ සියලටම එකා වගේ එකම time එකට දැනෙන්නේ කෙසේද? සරල පිළියම නම් Post War New wave of contemporary drama විය හැකිය එය අපගේ තමාටම සුදු හුණු ගාගෙන වැජබෙන මහා රජවරු ගැන ඇති කලකිරීම විය හැක. (මම නම් කියනේ පාට බේද නැතුවය).
එසේනම් artistic new wave තුල සමාජය තුල තිබෙන විවිද පැතී කඩ දෙස කලා ඇස යොමු විය යුතුය නමුත් මේ stage ඒක එකම තැන හිර වෙලාය. එය new wave එකක ගති ලක්ෂණ නැත. මතක තබා ගත යුතු කරණය නම් මා මේ කියන්නේ පිටරට Post war new wave ගැනය, එය අපේ දෙය නොවනට ඉඩ ඇත.

තවද මා නව stage play  එකේ සංගීතය digital සහ westen වීම ගැන කිසිම පැහැදීමක් නොමැතිය. රංගනය බර දැනෙන්නේ නැතිය. මේ මත මෙවර සමාන ගත් නාට්‍ය බැලුවේය. වාදකයා වහල උඩ නාටකය පොඩක් වෙනස්ය නමුත් මහා ලොකු දෙයක් නැත. කතාව සම්පුර්න නැති බව හැගුනු අතර under line story ඒක අතර ඇති බාහිර කතා කොහේ යනවාද යන්න මට දැනෙන්නේ නැත.

ජනේලයෙන් පන්නිනද ගැන කිව යුතේ පොඩි දෙයකි, ඉතා සරල කතා තේමාවක් තුල ගැබුරු නාටියක් බවය මෙහිදී තුමිඳු ගේ හොද වැඩ ගැන කතා කිරීමට මම කැමති නැත මොකද එකා මගේ යාළුවෙකි. මම එසේ කළහොත් මම මහින්ද ලොකාට හෝ රනිල්ට හුණු ගාන ගොන් බටෙක් වෙනු ඇත. මෙහි වැරදි කීපයක් ඇත එනම් පිරිමි supporting roll වල acting මට සෙට් වන්නේ නැත එයට හේතුව නම් ඔවුන් act කරන නිසාය,  සංගීතය මා හට නොගේලපෙන බව නිතරම දැනුනේය.  එය පොඩක් වෙනස් නිර්මාණයකි.        
කෙසේ නමුත් මෙය තුමිඳුගේ real story එකක්ද කියා හිතෙන වාර අනතය. 

කෙසේ හෝ වේවා මම මනමේ
නැවත බලන්න යන්න හිතා ගතේමි එයට හේතුව නම් එම නාටකය මේතාක් කල් දුවනේ කෙසේද යන්න මට තේරුම් ගත යුතුය. එලසම 12 බැලිය යුතුය එක කොහොමද යන්න මට දැකිය යුතුය, මන්දයත් මම අහි මුල් Film එකට පට්ට love ය.   

මා දැවැන්ත පටකයෙකු හෝ විචාරයකු නොවෙමි එම නිසා මෙය මට දැනෙන දෙය පමණි. ඔබ හීතන දෙය මෙය ට add කරන්න.            
     

Thursday, February 16, 2012


Got a chance to go to a new movie last night, truly extraordinary ability of getting it made at a time investors moving away form the industry they have done brilliant job at finding products to help them make a film.


It is important to note that it is a very good film to see and learn many things as a filmmaker. If you do not have a idea about how a cinematic narrative works you should not make a film. It defer from any other situation of story telling. The literature and grammar of a pure visualized from of story telling is compliantly different form a dramatic out put of a stage play or from television but some may point out some similarities in the crafts. In this point we must understand that any of thease dose not relate with out a philosophy about the crafts. However in this particular film the 1st half can be very well relate to a person who lived with house mates. But after a while it becomes a over done meltdown.
With this I would like to address the idiotic ideology that is in Sri Lankan society, Film, Television , Stage plays can be done by any one. It is not a matter of having a academically structured education of any of the crafts yet understanding of the crafts. It is also worth noting that been a fan of this subject dose not make you a professional at it. There are couple of “directors”working in the industry at the moment who are very well lucky fans making “films”. I have been confused by the artistic choice of half nudity and sex from cheap attempt of selling the movie. In this content one can be easily manipulate the idea of “we only should do abstractions ” , not at all I recommend to do good conceptual cinematic experiments rather than mind bending abstractions, because after all cinema can be define as a method of entertainment and business. Many of us know that Sri Lankan cinema went to rubbish after 1985 because of very unnecessary adaptation of Bollywood/ Hollywood mainstream story telling. I fear that the other extreme of Russian or European artistic abstraction could kill it backwards. We need to produce more popular culture cinema.

This film also bring up things that I might not the person to write about, the idea of point and shoot or have shot something on TV or done a Music video dose not make you a cinematographer. I do not think the “Director of Photography” in this film have done even that since the all film is in out of focus. Colors of a shot changes during a take. Despite all of that technical errors I would like a scholar in acting to see the movie because really in my point of view they all trying to act. It is simple,if some one is acting in a movie it is horrible to watch, it is unbelievably irritating to watch some one trying to act in a film. This film made one very important point if you don't know what you doing do not do it. ACTING IS NOT ABOUT HAVING A HOT ASS BODY and willingness to show it, sorry you epic fail.

Any way what do I know about this stuff there a lot more professionals with doctor rates.

The Lumiere
The Two Men Who Literary Made Cinema.

French gave the world many things very important things, like Neon singes, alcohol meters, Frog legs and heaps of sex fantasies. But in my opinion the single most important thing french have manage to produce was two man who later created the medium of cinema it self.



Out of the bothers Louis Lumiere was the important one. Louis was born in 5th October 1864 in Besancon France. It was Lumiere who in the 1890 extend on work to pioneer the device witch at the time called “Cinematograph”



Louis along with his brother film a short clip and manage to project it to publication, it happened on 28th December 1895 at the place call “Indian Room” situated below the Grand cafe at Number 14 Boulevard des Capucines in Paris . A sum was charge to view it and my people that moment gave birth to the wide magical world of cinema. It hardly viewed as important at the time there was no advertising
in the press, only was a poster out side the cafe even Louis Lumiere did not attend this moment he was to remain in Lyon attending to work at the large factory producing photographic materials which he ran with his elder brother.
Arguably the 1st film ever-
Some people had to leave the cafe because what was happening too much for them.

<iframe width="420" height="315" src="http://www.youtube.com/embed/OYpKZx090UE" frameborder="0" allowfullscreen></iframe>

he had little to do in the engineering of the master pies that credit goes to the Auguste Lumiere but Louis was the one created the work and set up it as an industry. He saw the medium as a way to explore real life in movement. So he created the very 1st documentary or the 1st genre. This are some of his work and “Gardner ” was the 1st comedy film ever made rather the 1st narrative film ever made(may be not). Please mute the sound there was no sound in it.




I can't be stuff writing all about them why don't you find out more about them “Google Lumiere Brothers”