මනමේ තාම දුවනේ කොහොම ද ? මට තේරෙන්නේ නැ.................!
මේදිනවල කැලණිය විශ්වවිද්යාලයේ තිබුන drama ටිකක් බලන්න ගියා එහත් එකම Gladiator ප්රේමය වගේ drama ටිකකුත් බලන්න ගියා. මට පොඩි දෙයක් හිතෙනවා, අපේ තරුණය නුතන වේදිකාව තුල එක තැන කට හිරවෙලා කියල. බලු බැල්මට වෙනස් නාටක ලෙස පෙනුනත් අවාසනාවකට ද කොහේදෝ මේ සියලු නාට්ය එක තැනකට යනවා. අපිට 70 ගනග්වල උන මහා පොලව නුහුලන්න අපරාදය නිසා මැරුන මොලටිකේ අඩුව නිසා අපි නව පරපුරට ඉන්න සිදුවුණු දනවාදී හීනය ගැන ඇති තරහා මුලික කරගෙන drama සැහෙන ප්රමාණයක් නිෂ්පාදනය වෙලා තියෙනවා. මෙයට හේතුව කුමක් ද ?, මා දකින හේතු කීපයක් තියෙනවා.
1. මෙය ලංකාවේ සිදුවන සියල්ල වගේ රැල්ල විය හැකිය. උදාහරනයක් ලෙස අපේ TV එකට දැන් මොකද උනේ යන්න හිතන්න...ඒ වගේම අපේ කලාවට රැලට කැටිය එනවාද මන්ද? දැන් DSLR එකක් ඇති හැමෝම Photographer කෙනක් වෙලා, වෙඩිමක් ෂූට් කරපු එකා දැන් Cinematographer කෙනෙක් වෙලා මේ කලාවේ බර ගැන කිසිම හැගීමක්නැ, කසිම සෞදර්යතිමක දර්ශනවාදයක් මේ artist උන Bro and Sisi ලා ගවනැ. අනිත් මිනිහ කරන දේ කරනවා, මේ කලකනි තාක්ෂනය නිසා උන මහා අපරාදයක් වගේ දැනෙනවා. බොහෝ පුද්ගලයන් කියනවා Technological accessibility නිසා මිනිසුන්ට තම ගේ අදහස් කියන්න පුළුවන් උනා කියල නමුත් කියන්න කිසිදෙයක් නැති හිස් අය මේක කනවා. යකෝ මේක එහෙම උනා නම් අපේ කොළො කෙල්ලෝ ලියාගෙන ඉන්න සියලු film හැදෙන්න එපෑ. කෙසේ හෝ වේවා තරහා පැතේකින් තිබොත් මගේ point ඒක නාට්ය compose කරනවාට වඩා බොහෝ අය drama කරනවා, මොකද මවා ගැනුණු කැසිලක් නිසාද මන්දා.
2. සිරාවටම අපේ තරුණයාට දන්නේන දෙය මේක වෙන්න ඇති එසේ නම් මෙය මෙසේ සියලටම එකා වගේ එකම time එකට දැනෙන්නේ කෙසේද? සරල පිළියම නම් Post War New wave of contemporary drama විය හැකිය එය අපගේ තමාටම සුදු හුණු ගාගෙන වැජබෙන මහා රජවරු ගැන ඇති කලකිරීම විය හැක. (මම නම් කියනේ පාට බේද නැතුවය).
එසේනම් artistic new wave තුල සමාජය තුල තිබෙන විවිද පැතී කඩ දෙස කලා ඇස යොමු විය යුතුය නමුත් මේ stage ඒක එකම තැන හිර වෙලාය. එය new wave එකක ගති ලක්ෂණ නැත. මතක තබා ගත යුතු කරණය නම් මා මේ කියන්නේ පිටරට Post war new wave ගැනය, එය අපේ දෙය නොවනට ඉඩ ඇත.
තවද මා නව stage play එකේ සංගීතය digital සහ westen වීම ගැන කිසිම පැහැදීමක් නොමැතිය. රංගනය බර දැනෙන්නේ නැතිය. මේ මත මෙවර සමාන ගත් නාට්ය බැලුවේය. වාදකයා වහල උඩ නාටකය පොඩක් වෙනස්ය නමුත් මහා ලොකු දෙයක් නැත. කතාව සම්පුර්න නැති බව හැගුනු අතර under line story ඒක අතර ඇති බාහිර කතා කොහේ යනවාද යන්න මට දැනෙන්නේ නැත.
ජනේලයෙන් පන්නිනද ගැන කිව යුතේ පොඩි දෙයකි, ඉතා සරල කතා තේමාවක් තුල ගැබුරු නාටියක් බවය මෙහිදී තුමිඳු ගේ හොද වැඩ ගැන කතා කිරීමට මම කැමති නැත මොකද එකා මගේ යාළුවෙකි. මම එසේ කළහොත් මම මහින්ද ලොකාට හෝ රනිල්ට හුණු ගාන ගොන් බටෙක් වෙනු ඇත. මෙහි වැරදි කීපයක් ඇත එනම් පිරිමි supporting roll වල acting මට සෙට් වන්නේ නැත එයට හේතුව නම් ඔවුන් act කරන නිසාය, සංගීතය මා හට නොගේලපෙන බව නිතරම දැනුනේය. එය පොඩක් වෙනස් නිර්මාණයකි.
කෙසේ නමුත් මෙය තුමිඳුගේ real story එකක්ද කියා හිතෙන වාර අනතය.
කෙසේ හෝ වේවා මම මනමේ නැවත බලන්න යන්න හිතා ගතේමි එයට හේතුව නම් එම නාටකය මේතාක් කල් දුවනේ කෙසේද යන්න මට තේරුම් ගත යුතුය. එලසම 12 බැලිය යුතුය එක කොහොමද යන්න මට දැකිය යුතුය, මන්දයත් මම අහි මුල් Film එකට පට්ට love ය.
මා දැවැන්ත පටකයෙකු හෝ විචාරයකු නොවෙමි එම නිසා මෙය මට දැනෙන දෙය පමණි. ඔබ හීතන දෙය මෙය ට add කරන්න.